Independent Sri Lankan think tank on poverty and development

වත්මන් අර්බුදය හමුවේ පෝෂ්‍යදායි ආහාර වේලක් අපට ලබා ගත හැකිද?

CEPA 66 වැනි විවෘත කතිකාව ජූනි මස 29 වැනි බදාදා පෙ.ව. 10.00 ට Zoom තාක්ෂණය හරහා පැවැත්වේ. සහභාගී වීමට මෙහි ලියාපදිංචි වන්න: https://us02web.zoom.us/meeting/register/tZwscOCrqzsuH9Yc7jUPNzjnjh0E6zNWXsRr?fbclid=IwAR1Bh7b02dvayP2iS5ufWEJxgVrTOYyj366KgbIg7hUbmENutpxIlhXYr6M

ආර්ථික අර්බුදකාරී තත්ත්වය සමඟ කටයුතු කිරීමේදී, ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා සලකා බැලිය යුතු විවිධ විකල්ප සහ ක්‍රියාමාර්ග, මෙම කතිකාවේදී සාකච්ඡා කරනු ඇත.

Share this article