Independent Sri Lankan think tank on poverty and development

ඉහළ යන බඩුමිල හා වත්මන් දේශපාලනය

ඉහළ යන බඩුමිල හා වත්මන් දේශපාලනය යන මාතෘකාව යටතේ සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරය විසින් පැවැත්වූ සංවාදය පහත සබැඳියාව ඔස්සේ නැරඹිය හැකිය. CEPA ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා ආචාර්ය ගයාත්‍රි ලොකුගේ විසින් බඩු මිල ඉහළ යාම නිසා ඇතිවන ආර්ථික ගැටලු දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කණ්ඩායම්වලට බලපාන අයුරු පිළිබඳව මෙම සංවාදයේදී සාකච්ඡා කළාය.

https://www.facebook.com/sadharanasamajayak/videos/2765439633721911

Share this article